2 years ago Tags #ceylonwire ගල්කොරිකරුවෝ එක්ක නුවර හෝටලේක ලාල්කාන්ත තියපු සාකච්ඡාවෙන් පස්සෙ කෑම කන එක මැකො තහනම් කරලා දිවයිනේ මහා පරිමාණ ගල්කොරිකරුවන් 25 දෙනකු ඊයේ (03දා) මහනුවර තරු හෝටලයකදී ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත ඇතුළු නායකයන්
2 years ago Tags #ceylonwire භූමිදානයද? ආදාහනයද? – මිනිස්සුන්ට කැමති දෙයක් කරගන්න නීති කෙටුම්පතට ඇමැතිලා කැමැත්ත දෙති භූමිදාන හා ආදාහන හිමිකම් පනත් කෙටුම්පත රජයේ ගැසට් නිවේදනයේ පළකර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
2 years ago Tags #ceylonwire වැඩි පඩි පෙන්නා ජනපති ඡන්දෙට ඇන්නා – සජබ මැකොට පැමිණිලි කරයි රජය විසින් පසුගියදා රාජ්‍ය සේවක වැටුප් වැඩිකරන බව ප්‍රකාශයට පත්කිරීම හරහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මැතිවරණ නීති උල්ලංඝණය කර ඇති
2 years ago Tags #ceylonwire ජනාධිපතිවරණය – ඡන්දය දැමීම අද ආරම්භ වේ 2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද (04) ආරම්භ වේ. අද (04), අනිද්දා (05) සහ 06 වැනි සිකුරාදා තැපැල් ඡන්ද විමසීම
2 years ago Tags #ceylonwire තරුණ පොලිස් නෝනා කෙනෙක්ට නිරුවත් ඡායාරූප යැවූ තරුණයා ඒ නෝනාගෙම ගැටේකට කොටුවෙයි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ සහ විමර්ශන කොට්ඨාසයේ අවිවාහක තරුණ කාන්තා පොලිස් නිලධාර්නියකගේ ජංගම දුරකතනයට වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ නිරුවත් ඡායාරූප
2 years ago Tags #ceylonwire රනිල් එක්ක ලීක්වෙච්ච වීඩියෝ එක ගැන මරික්කාර් මෙහෙම කියයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ කළ සංවාදයක් ඇතුළත් සමාජ මාධ්‍යවල පැතිර යන වීඩියෝව සම්බන්ධයෙන්
2 years ago Tags #ceylonwire පාටියකට ගිහින් එනගමන් කෝච්චියේදි මනුස්සයෙකුට තඩිබාලා-හමුදාවෙ 8ක් අත්අඩංගුවට බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ තැපැල් දුම්රියේ දී සහ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ දී පුද්ගලයකුට තුවාල සිදුකර කලහකාරි ලෙස හැසිරුණේ
2 years ago Tags #ceylonwire ලංකාවේ ජනාධිපති ඡන්දෙ ගැන ‘TikTok’ මෙහෙම කියයි සැප්තැම්බර් 21 වැනි දින මෙරට පැවැත්වෙන ජනාධිපතිවරණයට පෙර සිය වේදිකාවේ මැතිවරණ යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා වන ආරක්ෂා කිරීමේ ප්‍රවේශය ‘ටික්ටොක්'(TikTok
2 years ago Tags #ceylonwire ඡන්දෙට කළින් රනිල්-සජිත් දීගයක් කෙරෙයිද? – මුජිබුර් පැහැදිලි කරයි ජනාධිපතිවරණයට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර ‘දේශපාලන දීගයක්’ සිදුවිය හැකි බවට වන ප්‍රකාශ සමගි ජන
2 years ago Tags #ceylonwire ඡන්දෙ ළඟයි – ගොවි ණයත් කපාහරී ගොවීන් විසින් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාගෙන ඇති සියලුම වගා ණය වහාම ක්‍රියාත්මක වන පරිදි කපා හැරීමට රජය තීරණය කර තිබේ.