2 months ago Tags #ceylonwire ඩීසල් තොගයක් නීති විරෝධීව ගබඩා කරන් ඉඳලා – එක්කෙනෙක් අත්අඩංගුවේ ගලෙන්බිඳුණුවැව පොලිස් වසමට අයත් ගෝමරන්ගල්ල ප්‍රදේශයේ ගොවිපොළක නීති විරෝධී ලෙස ඩීසල් තොගයක් ගබඩා කිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් සැකකරුවකු අත්අඩංගුවට ගෙන
2 months ago Tags #ceylonwire ගාල්ල මුහුදට කිට්ටුව අනතුරට පත් ඉරාන නෞකාවෙන් බේරාගත් 32 දෙනෙක් කරාපිටිය රෝහලේ(වීඩියෝ) ගාල්ල වෙරළේ සිට නාවික සැතපුම් 40ක් පමණ දුරින් ආපදාවට ලක්වූ යාත්‍රාවක සිටි ඉරාන ජාතිකයින් තිස් දෙදෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්
2 months ago Tags #'කපුවන්ට පහුගිය ආණ්ඩු ‘කපුවන්ටත්’ රජයේ ජනමාධ්‍ය හැදුනුම්පත් දීලා පසුගිය පාලන සමයේදී ‘කපුවන්ටත්’ දේශපාලන හිතවත්කම් මත රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පත් නිකුත් කර ඇති බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ.
2 months ago Tags #Ceylon_Today_පුවත්පත් ‘මව්බිම’ පුවත්පත වසාදමයි වසර 14කට වැඩි කාලයක් මෙරට ක්‍රියාත්මක වූ මව්බිම හා Ceylon Today පුවත්පත් හදිසියේම වසාදැමීමට තීරණය කර තිබේ. මෙම පුවත්පත් පවත්වාගෙන
2 months ago Tags #ceylonwire සෞදි අරාබියට සහ කටාර් රාජ්‍යයට බෝම්බ ප්‍රහාර සැලසුම් කළ ඊශ්‍රායල මොසාඩ් නියෝජිතයන් පිරිසක් අත්අඩංගුවට ?(වීඩියෝ) සෞදි අරාබියට සහ කටාර් රාජ්‍යයට බෝම්බ ප්‍රහාර සැලසුම් කරමින් සිටි ඊශ්‍රායල මොසාඩ් නියෝජිතයන් අල්ලා අත්අඩංගුවට ගෙන ඇති බව කොන්සර්වේටිව් එක්සත්
2 months ago Tags #ceylonwire චීනය ඉරානයේ ස්වෛරීභාවය වෙනුවෙන් හඬනගයි – හමුදා මෙහෙයුම් නතර කරන්නැයි ඇමරිකාවෙන් සහ ඊශ්‍රායලයෙන් ඉල්ලයි ඉරානයේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා සහාය දක්වන බවත් මැදපෙරදිග පුරා ආතතීන් උත්සන්න නොවීම සඳහා හමුදා මෙහෙයුම් වහාම නතර කරන ලෙසත්
2 months ago Tags #ceylonwire පාර්ලිමේන්තුවේ නිලධාරිනියක ලිංගික හිංසන | වාර්තාව කථානායකට බාරදෙයි පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකට සිදුවූයේ යැයි කියන ලිංගික හිංසන සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා
2 months ago Tags #ceylonwire අලි කමේනිගේ පුත් මොජ්තාබා ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස පත් කරලලු විප්ලවවාදී ආරක්ෂකයන්ගේ පීඩනය හමුවේ අලි කමේනිගේ පුත් මොජ්තාබා ඉරානයේ විශේෂඥයන්ගේ සභාව විසින් ඊළඟ උත්තරීතර නායකයා ලෙස තෝරා පත්කර ගත් බව
2 months ago Tags #ceylonwire UAEවල තියන්න තිබ්බ ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් තරගාවලිය මැදපෙරදිග ගැටුම් නිසා නතර වෙයිද ? මැදපෙරදිග කලාපයේ ඉහළ යමින් තිබෙන ආතතිය හේතුවෙන්, ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත ක්‍රිකට්
2 months ago Tags #ceylonwire සරණගේ ඉරණම අප්‍රේල් 30දා ප්‍රසිද්ධ කෙරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් එහි වාහන අවභාවිතා කළ බවට හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු මෙන්ම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු