
අභියාචනාධිකරණ සභාපති විනිසුරු කරුණාරත්නට එරෙහිව දෝෂාභියෝගයක් ගේන බවක් පාර්ලිමේන්තුව දන්නෙ නැතිලු
අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්නට එරෙහිව දෝෂාභියෝග යෝජනාවකට රජය දැනටමත් අත්සන් තබා ඇති බවට ජනමාධ්‍ය වාර්තා තිබියදීත්, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය









