
“පාස්කු ප්රහාරය වෙන බව ඔබ දැන සිටියාද?” කටුවාපිටියේදී පාස්කු වින්දිතයෙක් ජනපති අනුරගෙන් මූණටම අසයි(වීඩියෝ)
“පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සිදුවන බව ඔබත් දැනසිටියේදැ”යි ප්රහාරයේ වින්දිතයෝ අද ජනාධිපති අනුර දිසානායකගෙන් සෘජුව ප්රශ්න කළහ. මෙම ප්රශ්න කිරීම









