2 years ago Tags #ceylonwire රොෂාන් රණසිංහගේ අධිකරණයට අපහාස කිරීමේ නඩුව ඉල්ලා අස්කරගනී අධිකරණයට අපහාස කළ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සමක් ඉල්ලා අස්කරගෙන තිබේ. නීතීඥ දිමිත්‍රි
2 years ago Tags #ceylonwire මිලියන 400ක හෙරොයින් දික්වැල්ලෙන් අල්ලයි හෙරොයින් කිලෝග්‍රෑම් 29 ක් පමණ ළඟ තබාගැනීමේ චෝදනාව මත දික්වැල්ල, ඌරුගමුව ප්‍රදේශයේ 42 හැවිරිදි පුද්ගලයකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB)
2 years ago Tags #ceylonwire නෙළුම් කුළුණ – භාෂා රැසකින් ප්‍රතිනිර්මාණය කළ පළමු ශ්‍රී ලාංකේය චිත්‍රපටය බවට පත්වෙයි ශ්‍රී ලාංකීය හාස්‍යෝත්පාදක නිෂ්පාදනයක් වන නෙළුම් කුළුණ (Tentigo) චිත්‍රපටය බහු භාෂාවලින් ප්‍රතිනිර්මාණය කළ පළමු ශ්‍රී ලාංකේය චිත්‍රපටය ලෙස ඉතිහාසගත වී
2 years ago Tags #Bureau_Veritas වාහන ආනයන රෙගුලාසි සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනය නිකුත්කෙරේ ආනයන හා අපනයන රෙගුලාසි කිහිපයක් සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති අතර, ඒ අතර සියලුම රටවලින් ආනයනය කරන
2 years ago Tags #'කළු_අඩවි' කොළඹ රහසිගත CIA කඳවුරක් – මෙන්න හෙළිදරව්ව 1963 දී ඇමරිකානු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි ඝාතනයට අදාළව මෑතකදී හෙළිදරව් කරන ලද රහසිගත කරන ලද ලේඛන මගින්, කොළඹ ක්‍රියාත්මක
2 years ago Tags # දුෂණ ලංකා සතොස දූෂණයෙන් පිරිලා-පාර්ලිමේන්තුවේ හෙළිදරව්වක් කොළඹ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් ලංකා සතොස ආයතනයේ අක්‍රමිකතා සහ දුෂණ පිළිබඳව හෙළිදරව්වක් කළ අතර, ජනාධිපති
2 years ago Tags #ceylonwire දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙනුත් පඩි ගත්තාද? පාර්ලිමේන්තු විවාදයේදී සමගි ජන බලවේග මන්ත්‍රී හේෂා විතානගේ චෝදනා කළ පරිදි, දේශබන්දු තෙන්නකෝන්ට රු. 150,000 ක වැටුපක් ගෙවීම ශ්‍රී ලංකා
2 years ago Tags #ceylonwire චන්ද්‍රසේන මිරිස් ණයක් අරගෙන පොලියට පොල්ලක් තියලා මිහින්තලේ ගොවිජන සේවා බලප්‍රදේශයේ සීමාසහිත ජනතා ලංකා මිරිස් අලෙවි සමාගම නමින් සමාගමක් පිහිටුවා හිටපු කෘෂිකර්ම ඇමැතිවරයකු වූ එස්.එම්. චන්ද්‍රසේන මිහින්තලේ
2 years ago Tags #ceylonwire කුඩු ගහන්න සල්ලි නුදුන් නිසා පුතා අම්මාට තඩිබාලා – අම්මා ඉස්පිරිතාලෙදි මැරිලා මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට මුදල් නුදුන් නිසා කුපිත වූ පුතාගේ පහරකෑමට ලක් වූ මවක්, තුවාල ලබා රෝහල්ගත කර සිටියදී මියගොස් ඇති
2 years ago Tags #ceylonwire දවස් 8කට ගිහින් මාස 9ක් අහසේ හිටපු සුනීතා සහ විල්මෝර් පුනරුත්ථාපනයට යවයි දින 08 ක අභ්‍යවකාශ මෙහෙයුමක් අනපේක්ෂිත ලෙස මාස 09 ක් දක්වා දීර්ඝ වීම හේතුවෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටි නාසා