2 years ago Tags #ceylonwire සහල් ආනයනයෙන් රජයට එකතු වූ බදු මුදල රු. බිලියන 4.3ක් සහල් ආනයනය සඳහා රජය විසින් අවසර දී තිබූ දෙසැම්බර් 20 වැනිදා මධ්‍යම රාත්‍රිය වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික් ටොන්
2 years ago Tags #ceylonwire දුනිත්ව නවසීලන්තෙට එක්ක නොගිය හේතුව අසලංක කියයි දඟ පන්දු යවන යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ නවසීලන්තය බලා ගිය සංචිතයෙන් ඉවත් කිරීමට ගත් තීරණය ගැන ශ්‍රී ලංකා නායක චරිත්
2 years ago Tags #ceylonwire ගාල්ලේ වෙඩි තැබීමෙන් ‘ලොක්කා’ මියයයි ගාල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පවසන්නේ මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි පැතුම් නොහොත් ‘ලොක්කා’
2 years ago Tags #ceylonwire කඩුගන්නාවෙත් අනතුරක් – 9ක් රෝහලේ කඩුගන්නාව ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන
2 years ago Tags #ceylonwire වාහන ගෙන්නලා මාස තුනකින් විකුණගන්න බැරිවුණොත් දඩ මාස තුනකට වැඩි කාලයක් අලෙවි නොවී වාහන තොග පවත්වාගෙන යන්නේ නම් දඩ පැනවීමට රජය තීරණය කර තිබේ. එම නියමයන්ට යටත්ව
2 years ago Tags #ceylonwire දකුණු අධිවේගී මඟේ දෙදෙනෙකුට මරු කැඳවූ අනතුරක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව අන්තර් හුවමාරුව අසලදී අද (21) අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය තහවුරු
2 years ago Tags #Alto_Mayo හැංගිලා හිටපු පීනන මීයෙක් අලුතෙන් ලෝකෙට සොයාගනී පේරු හි විද්‍යාඥයන් විසින් නව සත්ව විශේෂ 27ක් සොයා ගෙන තිබේ. ඒ අතරින් දැල් සහිත පාද ඇති උභයජීවී මීයෙක් සහ
2 years ago Tags #ceylonwire උත්සව සමයට නෙළුම් කුළුණ වැඩි කාලයක් විවෘතයි උත්සව සමය සඳහා නෙළුම් කුළුණ පරිපාලනය විසින් සිය සේවා කාලය දීර්ඝ කර තිබේ. ඒ අනුව එම කුළුණ දෙසැම්බර් 25 සහ
2 years ago Tags #ceylonwire මීට පස්සේ වරිපනම්වලට පොලු තියලා ඉවරයි – ඔන්න කට්ටිය එකතුකරන්න පටන් අරන් බස්නාහිර පළාත් සභාවට අනුව එම පළාතේ පළාත් පාලන ආයතන වෙත රුපියල් බිලියන 10.5කට අධික මුදලක් නොගෙවූ දේපළ බදු ලෙස තිබේ.
2 years ago Tags #ceylonwire ලංකාවේ ව්‍යසනවලින් 90%කට වැඩි ප්‍රමාණයක් කාලගුණයෙන් ශ්‍රී ලංකාව ප්‍රධාන ව්‍යසනවලින් 90%කට වඩා අත්විඳින්නේ කාලගුණ විද්‍යා සංසිද්ධීන් නිසා බවත්, ධාරානිපාත වර්ෂාපතනයේ ප්‍රතිඵලයක් ලෙස වාර්ෂිකව එවැනි සිදුවීම් ගණනාවක්