2 years ago Tags #ceylonwire ලංගමට බස් ගනිද්දී 2023දී රු.කෝටි 300ක් හොරා කාලා – කවුද එතකොට ප්‍රවාහන ඇමැති ? ලංකා ගමනාගමන මණ්ඩලයට 2023 වසරේදී බස් රථ 500ක් මිල දී ගැනීමේදී ඇස්තමේන්තුගත මිලට වඩා එක් බස් රථයකට රුපියල් ලක්ෂ 60ක්
2 years ago Tags #ceylonwire තරුණියන් වීඩියෝ කර කප්පම් ඉල්ලූ දෙදෙනෙක් දැලේ තරුණ කාන්තාවන් කිහිපදෙනෙකු රහසිගතව වීඩියෝගත කර ලිංගික අල්ලස් සහ මුදල් ඉල්ලමින්, එම වීඩියෝ අන්තර්ජාලයට මුදාහරින ලෙස තර්ජනය කළ පුද්ගලයන් දෙදෙනකු
2 years ago Tags #ceylonwire මහින්ද සමරසිංහ හැර පහුගිය ආණ්ඩු විදේශ සේවයේ දේශපාලන පත්වීම් දුන් 18ක් ලංකාවට ගෙන්නලා දේශපාලන පත්වීම් ලැබූ තානාපති හා මහකොමසාරිස්වරුන් 18 දෙනකු මේ වනවිට යළි කැඳවා ඇති බව විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍යාංශය
2 years ago Tags #ceylonwire ඉස්කෝලවල A /L ළමුන්ගේ පැමිණීම අඩුවීම ගැන අගමැතිනිගේ අවධානය උසස් පෙළ පන්තිවල ළමුන් නොපැමිණීමේ ගැටලුව පිළිබඳ සොයා බැලිය යුතු බවත් කිසිදු ළමයකු කුමන හේතුවක් නිසා හෝ අධ්‍යාපන අවස්ථා මග
2 years ago Tags #ceylonwire අලුත් ආණ්ඩුව ඉන්දියාව එක්ක අවබෝධතා ගිවිසුමක් ගහලා කරෙයිනගර් බෝට්ටු අංගනය ප්‍රතිසංස්කරණය සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව 2024 දෙසැම්බර් 16 වැනි දින අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ. ඉන්දීය
2 years ago Tags #ceylonwire බදු ගෙවීමේ වැදගත්කම ගැන හිටපු කථානායක අශෝක රන්වල කියයි රජයකට සමාජයක් වෙනුවෙන් නිසි ප්රතිලාභ ලබාදිය හැක්කේ සාර්ථක ව්‍යාපාරිකයන් නිසි ලෙස බදු ගෙවන්නේ නම් පමණක් බව හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී
2 years ago Tags #ceylonwire අලුත් අවුරුද්දේ ට්‍රම්ප් හෝටලය ඉදිරිපිට මස්ක්ගේ ටෙස්ලා ‘සයිබර් ට්‍රක්’ එකක් පුපුරා යයි(වීඩියෝ) 2025 නව වසර උදාවත් සමග අමෙරිකාවෙන් ප්‍රහාරාත්මක සිදුවීම් දෙකක් පිළිබඳව වාර්තා වේ. ඉන් එකක් වන්නේ, අමෙරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ ලාස් වේගාස්
2 years ago Tags #ceylonwire නේපාලේ ගිය රනිල් එහෙ අගමැති හම්බවෙලා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි අතර හමුවක් නේපාලයේ බලුවතාර් හි අගමැතිවරයාගේ නිවසේදී සිදුව තිබේ. අගමැතිවරයාගේ
2 years ago Tags #ceylonwire ජනවාරි 05 යළිත් හාමනියට ලෑස්තිවෙන්න…! Harmony Center සංස්කෘතික අවකාශය හරිම අපූරු ආකර්ෂණීය කලා ඉසව් සහ සංවාද කව ඉදරිත් කරමින් නැවුම් අත්දැකීමක් ප්‍රෙක්ෂක ප්‍රේක්ෂිකාවන්ට ලබා දෙන
2 years ago Tags #ceylonwire “ඩ්‍රෝනවලින් ඇවිත් මහින්ද මරන්න කාටවත් පිස්සු නෑ – එයා LTTE එකට සල්ලි දුන්නා” – ෆොනී කට අරී (වීඩියෝ) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජීවිතයට යුද්ධයක් පැවැති කාලයේ පවා තර්ජනයක් නොතිබුණු බව හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසුවේය. ඔහු