
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රට තුළ අපරාධ සිදුකිරීමෙන් පසු විදේශගත වූ පුද්ගලයන් 20 කට වැඩි පිරිසක් නැවත මෙරටට ගෙන්වාගැනීමට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා පොලිසිය අනාවරණය කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පැවසුවේ සැකකරුවන් දැනට ඩුබායි, ඉන්දියාව සහ කැනඩාව ඇතුළු රටවල පදිංචිව සිටින බවත්, ඔවුන් නැවත ගෙන්වා ගැනීමේ කටයුතු දැනටමත් සිදුවෙමින් පවතින බවත්ය.
මෑත සතිවලදී, පාතාල අපරාධකරුවන් කිහිපදෙනෙකු දැනටමත් විදේශයන්ගෙන් ආපසු ගෙන්වා ඇති බව ද ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart