2 years ago Tags #ceylonwire අභියාචනාධිකරණ සභාපති නිශ්ශංක බන්දුලට ආණ්ඩුවෙන් දෝෂාභියෝගයක් – ඊට කලින් ඉල්ලා අස්වෙන්නලු යන්නේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වේ. ජාතික ජන බලවේග රජය ඔහුට එරෙහිව
2 years ago Tags #ceylonwire මෙන්න වංචා – ගරා වැටුණු මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ කැළෑවක මිලියන ගාණක් වටිනා අලුත්ම ජෙනරේටරයක්-නාමල්ටත් චෝදනා(වීඩියෝ) ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ පසුගිය දිනෙක දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ සංචාරයක නිරතවිය. මේ වන විට මෙම ක්‍රීඩා සංකීර්ණය
2 years ago Tags #ceylonwire හිටපු ජනාධිපතිගේ නිල නිවස අවුරුදු 3ක් පුරා මහජන මුදල් රු.මිලියන 472ක් වියදම් කර ප්‍රතිසංස්කරණය කරලා හිටපු ජනාධිපතිවරයකුගේ නිල නිවස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වසර තුනක් පුරා මහජන අරමුදල් රුපියල් මිලියන 472 කට වඩා වැයකර ඇති බව
2 years ago Tags #ceylonwire ‘නෝ චාන්ස්’ – අගමැතිනිය නැතත් ජුලී ළඟින් බොඩිගාඩ් තරුණිය දිගටම අගමැතිනි හරිනි අමරසූරිය අගමැති පුටුවේ අසුන් ගැනීමෙන් අනතුරුව ප්‍රකාශ කරන ලද්දේ කෙතරම් අවශ්‍ය වුවද පෙර පරිදි නිදහසේ ගමන් බිමන් යෑමට
2 years ago Tags #ceylonwire කෝටි 4ක බෙහෙත් ටෙන්ඩරයක් බ්ලැක්ලිස්ට් කරපු පිටරට කොම්පැනියකට දෙන්න අලුත් ආණ්ඩුවෙන් පත්කරපු නිලධාරින් පිරිසක් ලෑස්ති වෙනවලු ‘ක්ලොර්ගෙක්සීඩීන්’ (Chlorhexidine) නම් මුඛය පිරිසිදු කිරීමට භාවිත කරන විෂබීජ නාශක දියර බෝතල් 270,000 ක් මිලදීගැනීමට රුපියල් මිලියන 37 කට (කෝටි
2 years ago Tags #ceylonwire දුරකථන සමාගම් හොරෙන්ම ඩේටා පැකේජවල ගණන් උස්සයි ඕනෑම ජාලයක් වෙත මසක කාලයක් නොමිලේ දුරකතන ඇමතුම් ලබා ගැනීමට සහ සමාජ මාධ්‍ය වෙත නොමිලේ පිවිසීමට හැකි දිනකට ගිගාබයිට් එක
2 years ago Tags #ceylonwire ලුණු හිඟයට අලිමංකඩින් පිළියම් යොදයි ලුණු හිඟයට පිළියම් යෙදීමේ අරමුණින් මෙරට ලුණු නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා උතුරේ අලිමංකඩ ඇතුළු ලුණු ලේවායන් මේ වසරේ මාර්තු මාසය
2 years ago Tags #ceylonwire වරාය සභාපතිගේ ප්‍රයිවට් ට්‍රිප් එකක් ගිහින් අධි තාක්ෂණික නැවක් කැඩිලා – අවුරුදු 6ක් වැඩේ යට ගහලා – ජනපතිට පැමිණිල්ලක් ජයිකා ආධාර යටතේ සපයන ලද අති නවීන අධි තාක්ෂණික නියමු නෞකාවක් පෞද්ගලික විනෝද චාරිකාවක් සඳහා අනිසි ලෙස භාවිත කර, එම
2 years ago Tags #ceylonwire පිඹගෙන ගිහින් ඉවරයි – පොලිසියට අමෙරිකාවෙන් ‘ලේසර් වේග තුවක්කු’- රෑටත් අල්ලන්න පුළුවන් ශ්‍රී ලංකා පොලිසිය විසින් රුපියල් මිලියන 91 කට වැඩි වටිනාකමකින් යුත් තත්ත්වයෙන් උසස් වේගය ගණනය කරන උපකරණ (තුවක්කු) 30ක් බෙදාදීම
2 years ago Tags #Cartel_of_the_Suns වෙනිසියුලානු ජනපති මදුරෝ අල්ලලා දෙන කෙනෙක්ට ඩොලර් මිලියන 25ක තෑග්ගක් දෙන බව ඇමෙරිකාව නිවේදනය කරයි වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමට හෝ වරදකරු කිරීමට හැකියාව ඇති තොරතුරු ලබාදෙන්නෙකුට ත්‍යාගයක් පිරිනමන බව අමෙරිකාව පවසයි. ඒ අනුව