2 years ago Tags #ceylonwire විදුලිබිල ගැන අන්තිම තීරණේ මේ සතියේ 2025 වසර සඳහා විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් ලබන සිකුරාදාට(17) පෙර තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
2 years ago Tags #ceylonwire පොංගල් සමරන්න රතු හාල් හරහට හිටීද ? තෛපොංගල් සැමරුම් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යයක් වන රතු සහල් මේ දිනවල හිඟවීම හින්දු ප්‍රජාවට බලපා තිබේ. බොහෝ හින්දු භක්තිකයන්ට ඔවුන්ගේ සාම්ප්‍රදායික
2 years ago Tags #ceylonwire සුප්‍රීම් උසාවියට අලුත් විනිසුරුවෝ 4ක් දිව්රුම් දෙති නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු හතරදෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (12) පෙරවරුවේ දිවුරුම් දුන්හ. ඒ අනුව අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්
2 years ago Tags #ceylonwire සෙවනගල සහ පැල්වත්ත සංචාරක මධ්‍යස්ථාන බවට පත්කරන්න සැලසුමක් සෙවනගල සහ පැල්වත්ත සීනි කර්මාන්තශාලා සතු ඉඩම් හෙක්ටයාර 15,000කට ආසන්න ප්‍රමාණයක් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ආකෘතියක් යටතේ සංචාරක මධ්‍යස්ථාන බවට පරිවර්තනය කිරීමට
2 years ago Tags #ceylonwire මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ චීන කොන්ත්‍රාත්තුව අවලංගු කරන්නැයි ලංකාවේ ඉදිකිරීම් සමාගම් 5ක් රජයෙන් ඉල්ලයි මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ප්‍රමාද වී තිබෙන 1 වැනි කොටස සඳහා 2015-16 දී චීන ලෝහ විද්‍යාත්මක සංස්ථාව (MCC) වෙත ලබා
2 years ago Tags #ceylonwire FCID එක CID එක යටතට ගේන වැඩේ මේ මාසෙම කරන්නයි යන්නේ 2015 දී යහපාලන රජය සමයේ බරපතළ මූල්‍ය අපරාධ විමර්ශනය කිරීම සඳහා පිහිටුවන ලද මූල්‍ය අපරාධ විමර්ශන අංශය (FCID), අපරාධ විමර්ශන
2 years ago Tags #ceylonwire ජනපතිගේ චීන සංචාරයේ දී අවබෝධතා ගිවිසුම් 7ක් ගහන්න ආණ්ඩුව සූදානම් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සිව් දින චීන නිල සංචාරය අතරතුර ආයෝජන, විදුලිබල අංශය, ධීවර කර්මාන්තය සහ ආර්ථිකය ඇතුළු ක්ෂේත්‍ර සඳහා
2 years ago Tags #ceylonwire අභියාචනාධිකරණ සභාපති නිශ්ශංක බන්දුලට ආණ්ඩුවෙන් දෝෂාභියෝගයක් – ඊට කලින් ඉල්ලා අස්වෙන්නලු යන්නේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වේ. ජාතික ජන බලවේග රජය ඔහුට එරෙහිව
2 years ago Tags #ceylonwire මෙන්න වංචා – ගරා වැටුණු මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ කැළෑවක මිලියන ගාණක් වටිනා අලුත්ම ජෙනරේටරයක්-නාමල්ටත් චෝදනා(වීඩියෝ) ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ පසුගිය දිනෙක දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ සංචාරයක නිරතවිය. මේ වන විට මෙම ක්‍රීඩා සංකීර්ණය
2 years ago Tags #ceylonwire හිටපු ජනාධිපතිගේ නිල නිවස අවුරුදු 3ක් පුරා මහජන මුදල් රු.මිලියන 472ක් වියදම් කර ප්‍රතිසංස්කරණය කරලා හිටපු ජනාධිපතිවරයකුගේ නිල නිවස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වසර තුනක් පුරා මහජන අරමුදල් රුපියල් මිලියන 472 කට වඩා වැයකර ඇති බව