
දවස් ගාණකින් අරක්කු වීදුරුවක් අතින් අල්ලපු නැති කෙනෙක් පොලිසියේ අරක්කු ටෙස්ට් එකකින් පොසිටිව් වෙලා – සමහර ලෙඩ තියෙන අයට එහෙම වෙන්න පුළුවන්ලු
බීමත් රියැදුරන් හඳුනාගැනීම සඳහා කිරිඳිවැල පොලිසිය විසින් කරන ලද ශ්වසන පරීක්ෂණයක දී බීමත්ව නොසිටි බව කියන සහ දුර්ලභ දියවැඩියා රෝගයකින්









