1 year ago Tags #ceylonwire යුද්ධය ඉවරවෙලා අවුරුදු 15ක්-උතුරේ තවමත් බිම්බෝම්බ-පවුල් 974ක් අවතැන් කඳවුරුවල මෙරට පැවැති 30 වසරක යුද්ධය අවසන් වී වසර 15කට අධික කාලයක් ගතවී ඇතත්, යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 974ක් තවමත් අවතැන්වූවන් ලෙස
1 year ago Tags #ceylonwire “ඒක මේකට සම්බන්ධ නෑ” – නීතිපති කට අරී සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් පසුගිය සතියේ නීතිපති දෙපාර්තමේන්තුවේ තීන්දුවෙන් පසු ප්‍රධාන පෙළේ ඝාතනයට අදාළ නඩු දෙකක
1 year ago Tags #ceylonwire සජිත් ආයෙත් බස් බෙදන්න පටන් ගන්නවලු සමගි ජනබලවේගය මගින් ක්‍රියාත්මක කරන ‘සක්වල’ සහ ‘හුස්ම’ වැඩසටහන් පළාත් පාලන මැතිවරණයෙන් පසු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව එම පක්ෂයේ නායක,
1 year ago Tags #ceylonwire ලංකාවට ඇවිත් යද්දී මරණ බිය දැනුණු මොහොතක් ගැන සල්මාන් විස්තර කරයි ශ්‍රී ලංකාවට පැමිණ නැවත ඉන්දියාව බලා යමින් සිටියදී ගුවන් යානය තුළ තමන් මුහුණදුන් ත්‍රාසජනක අත්දැකීමක් පිළිබඳ සුපිරි බොලිවුඩ් නළු සල්මන්
1 year ago Tags #ceylonwire පාර්ලිමේන්තුවේ කෑම ගණන් වැඩිකළාට මන්ත්‍රීලා තවමත් කන්නේ ජනතා බදු මුදලින්-දවසකට 2500/-ක් ගෙවනවා පාර්ලිමේන්තු ආපන ශාලාවේ වැඩි කළ මිල ගණන් යටතේ ආහාර ද්‍රව්‍ය විකිණීම ආරම්භ කර ඇත. සංශෝධිත මිල ගණන් වන්නේ උදෑසන ආහාරය
1 year ago Tags #ceylonwire තුවක්කුවක් සහ උණ්ඩ 30ක් හොරකම් කරගෙන පොලිස් කොස්තාපල් රටින් පනී ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයකු ගිනි අවියක් සහ උණ්ඩ රැගෙන පළාගොස් තිබේ. ඊයේ (08) රාත්‍රියේ මාර්ග බාධක
1 year ago Tags #ceylonwire අපේක්ෂා රෝහල ලැබුණු බිලියන ගණනක පරිත්‍යාගවලින් වැඩක් අරගෙන නැති බව හෙළිවෙයි මහරගම අපේක්ෂා රෝහල තුළ නවීන වෛද්‍ය උපකරණ සහ ඖෂධ හිගයක් පැවතුණද, රුපියල් බිලියන ගණනක පරිත්‍යාග ප්‍රයෝජනයට නොගෙන පවතින බව ජාතික
1 year ago Tags #ceylonwire ඉන්දියාව හදන සාම්පූර් බලාගාරයෙන් ලංකාව විදුලිය මිලදී ගන්න ගාස්තුවත් අඩුකරන්න රජය සාකච්ඡා ආරම්භ කරයි ඉන්දියාවේ NTPC සමාගම විසින් ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 135 ක සාම්පූර් සූර්ය බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට අලෙවි කරන සෑම කිලෝවොට් පැයකටම
1 year ago Tags #ceylonwire ගෙදර බල්ලාටත් වෙඩි තියනවා කියපු හිටපු පෙම්වතියට බිය වී පැමිණි ශ්‍රී ලාංකික තරුණියකට නවසීලන්තය සරණාගතභාවය ලබාදෙයි ශ්‍රී ලංකාවේ සිටින ඇගේ හිටපු පෙම්වතිය, ඇගේ මවට සහ බල්ලාට වෙඩි තබන බවට තර්ජනය කර ඇති බවට වන බිය පදනම්
1 year ago Tags #ceylonwire රටටම ලයිට් ගියේ වඳුරෙක් නිසා! හදිසියේ සිදුවූ දිවයින පුරා විදුලිය බිඳවැටීම පානදුර ග්‍රිඩ් උපපොළෙහි සිදුවූ හදිසි තත්ත්වයක් බව බලශක්ති අමාත්‍යංශය පවසයි. එම අමාත්‍යංශය පෙන්වාදෙන්නේ විදුලි