1 year ago Tags #ceylonwire ශ්‍රීලන්කන් ප්ලේන්වලට තෙල් ගහන පෝලිමට භාරත් පෙට්‍රෝලියම් එකතුවෙයි ශ්‍රීලන්කන් ගුවන් සේවයට ඉන්ධන සැපයීම සඳහා කැබිනට් මණ්ඩලය තෝරාගෙන ඇති කොන්ත්‍රාත්කරුවන් හයදෙනා අතර ඉන්දියාවේ භාරත් පෙට්‍රෝලියම් සංස්ථාව ද සිටින බව
1 year ago Tags #ceylonwire ජාතික රෝහලේ අධ්යක්ෂ ධුරය සම්බන්ධයෙන් මතභේදයක් කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ තනතුර සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් මතුව ඇතැයි වාර්තා වේ. ඒ, එම රෝහලේ හිටපු අධ්යක්ෂවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයට අතිරේක
1 year ago Tags #ceylonwire හොරාකන්න අනුබල දුන්නැයි බැසිල්ගේ මගනැගුමේ හිටපු ලොක්කෝ දෙන්නෙක් රිමාන්ඩ් සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන්කළ මුදල් අවභාවිත කිරීමට ආධාර අනුබල දෙමින් රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්
1 year ago Tags #ceylonwire රනිල් පාර්ලිමේන්තු එන කතා ගැන රවී කතාකරයි හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් ලබා ගෙන දේශපාලනයට පැමිණීමට සූදානම් වන බවට ඇතැමුන්
1 year ago Tags #ceylonwire පිළිකා රෝගීන්ගෙන් ලක්ෂ 50ක් උස්සපු තුන්දෙනෙක් රිමාන්ඩ් ඔන්ලයින් සහ ජංගම දුරකථන වංචා හරහා පිළිකා රෝගීන්ගෙන් රුපියල් මිලියන 05 කට අධික මුදලක් වංචා කළ සැකකරුවන් තිදෙනකු රක්ෂිත බන්ධනාගාරගත
1 year ago Tags #‘සනත්_බාලසුරිය’ නාමල්ගේ නඩුව අහන විනිසුරුට අපහාස කළා යැයි ජනමධ්යවේදීන්වන පොද්දල ජයන්ත සහ සනත් බාලසුරිය ගැන උසාවිය වාර්තාවක් කැඳවයි(වීඩියෝ) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ට එරෙහි මුල්‍ය අපරාධ නඩුවක් විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්නට එරෙහිව
1 year ago Tags #ceylonwire නාමල් අද CIDයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත. ශ්‍රීලන්කන් ගුවන් සමාගමට නව ගුවන් යානා
1 year ago Tags #ceylonwire මානව හිමිකම් තහවුරු කිරීමට කැපවන බව විදේශ ඇමැති ජිනීවාහිදී පොරොන්දු වෙයි ජිනීවාහි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 58 වැනි නිත්‍ය සැසිවාරයේ ඉහළ මට්ටමේ කොටසේදී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය
1 year ago Tags #ceylonwire NGO වලට පනවා ඇති සීමාවන් ඉවත්කරන ලෙස එක්සත් ජාතීන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි කාන්තා සංවිධාන ඇතුළු රාජ්‍ය නොවන සංවිධානවලට පනවා ඇති සීමාවන් ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ. කාන්තාවන්ට
1 year ago Tags #ceylonwire ගස් වවන්න සල්ලි දාලා අමාරුවේ වැටෙන්න එපා – මහබැංකුව අනතුරු අඟවයි ගස්වල ආයා්ජනය කර විශාල මුදලක් උපයාගැනීමට හැකි බව පවසමින් ජනතාව මුලාකිරීමේ ජාවාරමක් පිළිබඳ නිරීක්ෂණ වී ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව