
සංචාරක කලාපවලදී PickMe සහ Uber ත්රීවිල් රියදුරන්ට එල්ලවන බලපෑම් ගැන ඉහළපෙළේ පොලිස් විමර්ශනයක්
සංචාරකයන් බහුලව ගැවසෙන ප්රදේශවල ප්රදේශවාසීන් විසින් කුලී රථ සේවාවල ත්රිරෝද රථ රියැදුරන්ට සඳහා සිදුකරන හිරිහැර සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමට පැමිණිල්ලක්









