1 year ago Tags #ceylonwire මියන්මාරයේ දරුණු භූමිකම්පාවක් – බැංකොක් සෙළවෙයි මියන්මාරයේ රික්ටර් මාපකයේ 7.3ක දරුණු භූමිකම්පාවක් ඇති වූ බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) නිවේදනය කළේය. අසල්වැසි තායි අගනුවර
1 year ago Tags #ceylonwire සම්බාධක ප්‍රශ්න විසඳගන්න ඕනේ සාමූහිකව – හිටපු විදේශ ඇමැති කියයි තමන් විදේශ අමාත්‍යවරයාව සිටි සමයේදීත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් නොයෙකුත් බාධා පැමිණි බවත්, ඒවාට උපායමාර්ගික ලෙස ශ්‍රී ලාංකිකභාවයෙන් යුතුව මුහුණ දුන්
1 year ago Tags #ceylonwire ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කරන හමුදා සෙබළෙක් ජීව උණ්ඩයක් සමග අත්අඩංගුවට ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන හමුදා සෙබළකු නීතිවිරෝධීව සන්තකයේ තබාගත් T56 උණ්ඩයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් වාර්තා හෙළිකරන
1 year ago Tags #ceylonwire රු.මිලියන 20ක චොකලට් වටේ ගාපු ‘කුෂ්’ බෝල එක්ක දරුවකුත් ඉන්න ඉන්දියානු යුවළක් කටුනායකදී අල්ලයි රුපියල් මිලියන 20 කට වඩා වටිනා ‘කුෂ්’ නම් කංසා වර්ගය චොක්ලට් ආලේප කර ජාවාරම් කිරීමට උත්සාහ කළ තරුණ ඉන්දියානු යුවළක්
1 year ago Tags _විදේශ_රැකියා_සහ_සංචාරක_අමාත්‍යාංශය මෝදිගේ ලංකා සංචාරය අප්‍රේල් 4 සිට 6 දක්වා – රජය තොරතුරු නිවේදනය කරයි ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි අප්‍රේල් 4 සිට 6 දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වන බව විදේශ කටයුතු, විදේශ
1 year ago Tags #ceylonwire මාළිමාවේ ප්‍රවාහන කමිටුවේ ප්‍රධානියා ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ සභාපතිකමින් ඉල්ලා අස්වේ ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුර දිලීප විතාරණ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත භාර දී ඇති
1 year ago Tags #ceylonwire තමන්ට සම්බාධක දාපු අයට කරන්නාගොඩ දොස් කියයි එල්.ටී.ටී.ඊ.යට එරෙහිව සිදුකළ මානුෂීය මෙහෙයුම්වලදී සිදුවූ බවට චෝදනා එල්ල වන මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් තමන්ට සහ තවත් කිහිපදෙනෙකුට එරෙහිව බ්‍රිතාන්‍ය
1 year ago Tags #ceylonwire මෝදි එන නිසා අනුරාධපුරයෙන් බල්ලන් එළවයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සංචාරය හේතුවෙන් අනුරාධපුර නගර සීමාවෙන් අයාලේ යන සුනඛයන් ඉවත් කිරීමට අනුරාධපුර ආණ්ඩුකාර කාර්යාලය තීරණය කර ඇති
1 year ago Tags #ceylonwire රට්ටුන්ට අඩුවට කන්න දෙන්න රට පුරා රජයෙන් හෝටල් ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාරවේලක් සාධාරණ මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දීම සඳහා දිවයින පුරා
1 year ago Tags #ceylonwire හිරේ ඉන්න අයගේ කල්ක්‍රියාව හොඳ නම් අච්චුව අඩුකරන විදිහ ගැන ආයෙත් සළකා බලන්න යයි බන්ධනාගාරගත රැඳවියන්ගේ දඬුවම් ලිහිල් කිරීමේ සිව්වස් සමාලෝචන ක්‍රමවේදය නැවතත් හඳුන්වාදීමට සැලසුම් කර ඇතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ