
වින්දිතයන්ගේ මුදල් වසරක් ඇතුළත ගෙවන්නැයි රුමේනියා රැකියා ජාවාරමේ නිරතවූ ‘රේන්බෝ මෑන්පවර්’ හිමිකරුට අධිකරණයෙන් නියෝගයක්
රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා මහාපරිමාණ විදේශ රැකියා ජාවාරමක නිරත වූ ‘රේන්බෝ මෑන්පවර්’ විදේශ රැකියා නියෝජිත ආයතනයේ අයිතිකරුට, වින්දිතයන්ට අයත්









