1 year ago Tags #ceylonwire හපුතලේ නගර සභාව ස්වාධීන කණ්ඩායමක් දිනයි බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ නගර සභාව ස්වාධීන කණ්ඩායම අංක 1 ජයග්‍රහණය කර ඇත. ස්වාධීන කණ්ඩායම ඡන්ද 1,038ක් ලබාගෙන ආසන 5ක් ලබාගෙන
1 year ago Tags #ceylonwire වැලිකඩ බන්ධනාගාරයේ කාණුවකින් රිවොල්වරයක් මතුවේ වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් තුළ තිබී රිවොල්වරයක් හමුවී ඇත. වැලිකඩ බන්ධනාගාරයේ එල් වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල ඊයේ (05)
1 year ago Tags #ceylonwire ඡන්ද ප්‍රතිඵල එසැණින් විකාශය කරන්න පුළුවන් මැකොට සල්ලි ගෙවපු අයට විතරයි 2025 පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල විකාශය කිරීමේ ක්‍රියාවලිය ජාතික මැතිවරණ කොමිසම විසින් දක්වා ඇති අතර, ප්‍රතිඵල කාණ්ඩ දෙකක් යටතේ ප්‍රකාශයට
1 year ago Tags #ceylonwire යාළුවෙක්ට ඇප තියන්න උසාවි ඇවිත් හිරේට දාපු අසංගගේ හිස කුඩුවෙන්න ගහලා මරලා! රිය අනතුරක් සම්බන්ධයෙන් සිය මිතුරෙකුට ඇප තැබීමට අධිකරණයට ගිය පුද්ගලයකු, එහිදී ඔහුගේ ජංගම දුරකථනය නාදවිම හේතුවෙන්, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට
1 year ago Tags #ceylonwire පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් වේ 2025 පළාත් පාලන ඡන්ද විමසීමේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඒ අනුව පළමුව නිකුත් කර ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ෆීල්ඩින් උගන්වන්න ඉන්දියාවෙන් කෝච් කෙනෙක් ගේන්නයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ, ඉන්දීය ජාතික කණ්ඩායමේ හිටපු පන්දු රැකීමේ පුහුණුකරු ආර්. ශ්‍රීධර් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ප්රමිතීන්
1 year ago Tags #ceylonwire විශ්වවිද්‍යාලවල නවකවධය නවත්තන්න පොලිසියේ සහාය සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු පසුගියදා මියයෑමේ සිද්ධියෙන් පසු මෙරට විශ්වවිද්‍යාලවල නවකවධය සම්බන්ධ සිදුවීම් පිළිබඳව සමාජය
1 year ago Tags #ceylonwire පුතා යකඩ පොල්ලකින් ගසා පියා මරයි ගලේවෙල මකුළුගස්වැව ප්‍රදේශයේ ඊයේ (05) රාත්‍රියේ පියකු සහ පුතකු අතර ඇති වූ ගැටුමකින් පුතා විසින් එල්ල කළ යකඩ පොලු පහරකින්
1 year ago Tags #ceylonwire ජනපතිට අපහාස කළා කියන රනිල්ගේ අධ්යක්ෂ හල්ලොලුව CID කැඳවයි ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිබඳව අපහාසාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා හෙට (මැයි 07) දින පෙනීසිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
1 year ago Tags #ceylonwire මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල රඳවාගෙන සිටි සියලුම ශ්‍රී ලාංකිකයෝ මුදවාගැනේ මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල බලෙන් රඳවාගෙන සිටි ඉතිරි ශ්‍රී ලාංකියන් 15 දෙනා (මෙතෙක් වාර්තා වූ) අද (06) මුදවාගෙන ඇති බව