1 year ago Tags #ceylonwire විසඳුම් ලබා දී තිබියදීත් ‘අසාධාරණ’ දුම්රිය වර්ජනය ගැන අමාත්‍යාංශය අප්‍රසාදය පළකරයි දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ එක්දින සංකේත වැඩ වර්ජනය හෙළා දකිමින් ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර
1 year ago Tags #ceylonwire 16 වැනි ජාතික රණවිරු අනුස්මරණ උත්සවය මැයි 19දා (වීඩියෝ) 16 වැනි ජාතික රණවිරු අනුස්මරණ උත්සවය 2025 මැයි 19 වැනි දින සවස 4 සිට 6 දක්වා කෝට්ටේ, ශ්‍රී ජයවර්ධනපුර පිහිටි
1 year ago Tags #ceylonwire ෆෝබ්ස් සඟරාවේ වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පෙරමුණට රොනාල්ඩෝ නැවතත් පැමිණෙයි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අඛණ්ඩව තුන්වැනි වසරටත් සුප්‍රකට ෆෝබ්ස් සඟරාවේ වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටීමට සමත් වී ඇත. NBA
1 year ago Tags #ceylonwire කොටහේනේ වෙඩිතැබීම ගැන වැඩි විස්තර හෙළිවේ කොටහේන පොලිස් වසමේ සුමිත්‍රාරාම පාරේ නිවසක් ඉදිරිපිට ඊයේ (16) සවස සිදු වූ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය වී තිබේ.
1 year ago Tags #ceylonwire ශ්‍රී ලාංකිකයින් 692 කට ඊශ්‍රායලයේ හෝටල් අංශයේ රැකියා අවස්ථා ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශයට අනුව, 2025 ජනවාරි මාසයේ සිට ඊශ්‍රායලයේ හෝටල් ගෘහ පාලන සහ සනීපාරක්ෂක අංශයේ ශ්‍රී ලාංකිකයන් 692
1 year ago Tags #ceylonwire “බොරු කියන්න එපා”-රනිල් ආයෙත් අල්ලස් කොමිසම එක්ක පැටළෙයි-තවත් නිවේදනයක් ගහයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් කරන ලද ප්‍රකාශක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ තරයේ ප්‍රතික්ෂේප කර ඇත. හිටපු ජනාධිපතිවරයාගේ
1 year ago Tags #ceylonwire රු.500කට විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ නිරුවත් ඡායාරූපයක් වට්ස්ඇප් ගෘප් එකකට දැමූ ශිෂ්‍යයෙක්ට උසාවියෙන් දඩ රුපියල් 500ක මුදලක් ගෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ නිරුවත් ඡායාරූපයක් වට්ස්ඇප් සමූහයක් වෙත යොමුකළ ශිෂ්‍යයකුට රුපියල් 5000 දඩයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා
1 year ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවන් 10ක් සහ පිරිමින් 2ක් නීතිපති උපදෙස් මත නිදහස් කරයි 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට ආධාර සහ අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ කාන්තාවන් දසදෙනකු සහ
1 year ago Tags #ceylonwire ලෙඩ මදිවට 5 වැනි වර්ගයේ දියවැඩියාවකුත් එයි රුධිරයේ සීනි මට්ටම ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවන 5 වැනි වර්ගයේ දියවැඩියාව ලෙස අන්තර්ජාතික දියවැඩියා සම්මේලනය විසින් හඳුනාගෙන ඇත. මෙම
1 year ago Tags #ceylonwire කොළඹ අවට චිකුන්ගුන්යා වැඩිවෙලා කොළඹ නගරය, කෝට්ටේ සහ කොළඹ තදාසන්න ප්‍රදේශවල චිකුන්ගුන්යා පැතිරීමේ සැළකිව යුතු වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සතිපතා වසංගත