1 year ago Tags #ceylonwire ලියුමක් ලියා ඇන්ජෙලෝ සමුගනී ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සිය මිතුරන් සහ පවුලේ අය වෙත ලිපියක් ලියමින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම නිවේදනය කර තිබේ. එම
1 year ago Tags ##ඉංග්‍රීසි_කථන_සංගමය ලෝකයේ ලොකුම කතාකරන තරගයෙන් ලංකාවේ සෂේන් ජය ලබයි ඉංග්‍රීසි කථන සංගමයේ (ESU) අන්තර්ජාතික මූලස්ථානය වන ලන්ඩනයේ ඩාර්ට්මූත් හි පසුගිය (12) වැනිදා සිට (16) වැනිදා දක්වා පැවැති 2025 අන්තර්ජාතික
1 year ago Tags #ceylonwire ලුණු ගැන රවී ලියනගේ මුජිබර්ට උත්තර දෙයි තමන් වංචාකාරී ලෙස ලුණු ජාවාරමක නිරත වී ඇති බව හඟවන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ගේ චෝදනා සාවද්‍ය බව රයිගම්
1 year ago Tags #ceylonwire හෙට ලංකාවට අලුතින් හෙද හෙදියෝ 3,147ක් ශ්‍රී ලංකාව තුළ හෙද සේවයට අලුතින් බඳවාගන්නා ලද විශාලතම හෙද නිලධාරීන් කණ්ඩායමට හෙට (24) නිල වශයෙන් පත්වීම් පිරිනැමෙන බව සෞඛ්‍ය
1 year ago Tags #ceylonwire වියළි කලාප හිටපු ඇමැතිනි චන්ද්‍රානි බණ්ඩාරට චෝදනා 11ක් කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන හිටපු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාරට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අද
1 year ago Tags #ceylonwire ජනපති ජර්මනියට යන්න සූදානම් වෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක 2025 ජුනි 10 වැනි දින ජර්මනියේ නිල රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතය. මෙම සංචාරය ශ්‍රී ලංකාවේ
1 year ago Tags #ceylonwire ඉහළ අධිකරණවල විනිසුරුවරුන් ලෙස නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් පත්කිරීම ගැන ශිරානි තිලකවර්ධන හොඳ කියයි නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉහළ අධිකරණවල විනිසුරුවරුන් ලෙස පත් කිරීම අධිකරණයට හානි කිරීමක් නොව එය වැඩිදියුණු කිරීමක් බව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු
1 year ago Tags #ceylonwire ණය ගෙවන්න ණය ගත්තොත් වැඩ වැරදින බව රවී රජයට කියයි මේ මොහොතේ රජයට තිබෙන ප්‍රධාන ගැටලුව වන්නේ වියදම් පාලනය කර ආදායම් ඉහළ නැංවීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක
1 year ago Tags #A.G.U.C.හේරත් පොලිසියේ කට්ටියකට වහාම ස්ථාන මාරු ජාතික පොලිස් කොමිසමේ අනුමැතියෙන් පසු පොලිසිය විසින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකුගේ ක්ෂණික ස්ථාන මාරුවීම් සහ පත්වීම් මාලාවක් නිවේදනය කර තිබේ. ඒ
1 year ago Tags #ceylonwire දයාගේ චාරය හොයන්න කථානායක ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරයි විපක්ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර මෑතකදී පාර්ලිමේන්තුවේදී හැසිරුණු ආකාරය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බව කථානායක ජගත්