1 year ago Tags #CCTV_දර්ශන අම්බලන්ගොඩ වෙඩි තැබීමේ CCTV දර්ශන නිකුත් වේ(වීඩියෝ) අම්බලන්ගොඩ නගර සභාව අසලදී ව්‍යාපාරිකයකු ඝාතනයට ලක්වීමේ වෙඩි තැබීමට අදාළ CCTV දර්ශන මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. රතු පැහැති මෝටර්
1 year ago Tags #ceylonwire රු. බිලියන 1.03කට අධික මහජන මුදල් අවභාවිතය – හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව අල්ලස් එකෙන් පරීක්ෂණයක් 2010 සිට 2015 දක්වා කාලය තුළ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ රුපියල් බිලියන 1.03කට අධික මහජන මුදල් අවභාවිත කළ බවට එල්ල
1 year ago Tags #ceylonwire ලංකාවට ආයෙත් සුනාමියක් ආවොත් අනතුරු අඟවන්න විදිහක් නැද්ද ? මෙරට ඇති සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ කුළුණු 77ම මේ මොහොතේ ක්‍රියාත්මක නොවන බවආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර්
1 year ago Tags #ceylonwire සජිත් – ජයිශංකර් හමුවක් නවදිල්ලියේදී | ශ්‍රී ලංකාවේ ප්‍රගතියට ඉන්දියාවේ කැපවීම යළි තහවුරු කරයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් ‘අසල්වැසියා ප්‍රථමයෙන්’ ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ සංවර්ධනයට සහාය දැක්වීමට ඉන්දියාවේ කැපවීම නැවත
1 year ago Tags #ceylonwire නීතිඥ තමාරා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගැනීම ගැන නීතිඥ සංගමය මැදිහත් වෙයිද? ගනේමුල්ල සංජීව නමැත්තාගේ ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් නීතිඥ තමාරා අබේරත්න රඳවා තබාගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත
1 year ago Tags #ceylonwire රජයට අයත් ව්‍යාපාරවලින් රු. බිලියන 227ක ලාභයක් රජයට අයත් ව්‍යාපාරවලින් භාණ්ඩාගාරයට රුපියල් බිලියන 227ක දැවැන්ත ලාභයක් ලැබී ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ
1 year ago Tags #ceylonwire උසස් පෙළ සමතුන්ට වැඩිදුර ඉගෙන ගන්න දෙන පොලී නැති ණයට ඉල්ලන විදිහ මෙන්න 2022, 2023 සහ 2024 වසරවල අ.පො.ස. උසස් පෙළ විභාගය සමත් සිසුන් සඳහා පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්රමයේ 10 වැනි
1 year ago Tags #ceylonwire ආයෝජන විදිහට රටට ගේන්න ඕනේ නව ව්‍යාපාරික අවස්ථා – රවී කියයි ආයෝජන ලෙස රටට ගෙන ආ යුතු වන්නේ නව ව්‍යාපාරික අවස්ථා බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී
1 year ago Tags #ceylonwire ඩේවිඩ් බෙකම්ට නයිට් පදවියක් එංගලන්ත හිටපු පාපන්දු නායක ඩේවිඩ් බෙකම්ට චාල්ස් රජු නයිට් පදවියක් පිරිනමා තිබේ. බෙකම් වින්ඩ්සර් මාලිගයේදී පැවති එම උත්සව මෙම අවස්ථාවට
1 year ago Tags #ceylonwire ප්‍රෙෂර් පාලනය කරන්න කැලණිය සරසවියෙන් හදපු බෙහෙතට WHO එකත් අනුමැතිය දෙයි(වීඩියෝ) අධිරුධිර පීඩනය සැළකිව යුතු ලෙස අඩු කළ හැකි ඖෂධයක් කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික පර්යේෂණ ඒකකය විසින් නිපදවා තිබේ. සායනික