12 months ago Tags #ceylonwire ලන්දේසි හොරකම් කරපු ලංකාවේ පුස්කොළ පොත් ගැන හොයන්න රජය තීරණය කරයි නෙදර්ලන්තයේ පවතින ශ්‍රී ලාංකීය ප්‍රභවයක් සහිත පුස්කොළ එකතූන් පිළිබඳ පර්යේෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත. ඒ සඳහා ශ්‍රී
12 months ago Tags #ceylonwire මීට පස්සේ පොලිස් ෆේස්බුක් පිටුවේ කුණුහරුප කොමෙන්ට්ස් දැම්මොත් බඩුම තමයි ශ්‍රී ලංකා පොලිසිය පවසන්නේ තම නිල ෆේස්බුක් පිටුවේ අදහස් දැක්වීමේදී අසභ්‍ය භාෂාව භාවිත කරන පුද්ගලයින්ට එරෙහිව පියවර ගන්නා බවයි. නිවේදනයක්
12 months ago Tags #ceylonwire මුදල් විශුද්ධිකරණය: යෝෂිතට සහ ඩේසි ආච්චීට එරෙහිව අධිචෝදනා භාරදෙයි මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගොනුකර ඇති චෝදනා මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි
12 months ago Tags #ceylonwire වැඩි මිලට සහල් වික්කොත් ලක්ෂ 50ක දඩයක් ගහනවා රජයේ අනුමත සහල් මිලට වඩා වැඩියෙන් සහල් විකුණුවොත් රුපියල් මිලියන 5 ක දඩයකට යටත් වේ උපරිම සිල්ලර මිලට වඩා සහල්
12 months ago Tags #ceylonwire දේවාලේ පහනට පෙට්‍රල් දාලා – මුළු ගෙදරම ගිනිඅරං වවුනියාවේ නිවසක දේවාල කාමරයේ තෙල් ලාම්පුවක් දැල්වීමට වැරදීමකින් පෙට්‍රල් යොදාගැනීමෙන් විශාල ගින්නක් ඇති වූ බව පොලිසිය පැවැසීය. මැදපෙරදිග පවතින ගැටුම්
12 months ago Tags #ceylonwire විමල්ට අල්ලස් කොමිසමින් කැඳවීමක් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අල්ලස් කොමිසමෙන් තමාට කැඳවීමක් ලැබී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි. නිවාස හා
12 months ago Tags #ceylonwire සාරංගිකාට එරෙහිව ඇපැල් උසාවියට පෙත්සමක් සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම වැළැක්වීම සඳහා අතුරු නියෝගයක් ඉල්ලා අභියාචනාධිකරණය
12 months ago Tags #ceylonwire ෂාරුක් ඛාන්ගේ ශ්‍රී ලංකා සංචාරය නිල වශයෙන් නිවේදනය කරයි එළැඹෙන අගෝස්තු 2 වන දිනට යෙදී තිබෙන City of Dreams Sri Lanka ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයට විශේෂ ආරාධිත අමුත්තා ලෙස
12 months ago Tags #ceylonwire කෝල් එකක් ලීක් වෙලා තායිලන්ත අගමැතිනියගේ වැඩ තහනම් කරයි තායිලන්තයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් එරට අගමැතිනි පේටොන්ග්ටාර්න් ෂිනවත්‍රාගේ වැඩ තහනම් කර තිබේ. ඒ, ඇය කාම්බෝජයේ හිටපු නායක හුන් සෙන්
12 months ago Tags #ceylonwire රට පුරාම රථ වාහන දඩ ඔන්ලයින් ගෙවන්න කැබිනට් අනුමැතිය ලැබෙයි දිවයින පුරා මාර්ගගත රථවාහන දඩ මුදල් ගෙවීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග