3 weeks ago Tags #BRI_ව්‍යාපෘතිය ‘රාජපක්ෂ රාජවංශයේ දේශපාලනය’ වෙනුවන් චීනය ලංකාවේ ආයෝජනය කරන්න ගිහින් නාගත්ත හැටි චීන බුද්ධිමත්තු හෙළිකරති මීට වසර දහයකට පෙර ශ්‍රී ලංකාවේ සිදුකළ උපායමාර්ගික ආයෝජන හේතුවෙන් චීනයට අන්තර්ජාතික ප්‍රජාව වෙතින් එල්ල වූ දැඩි චෝදනා සහ විවේචන