
කටාර් රජ පවුලෙන් ඩොනල්ඩ් ට්රම්ප්ට ‘නොමිලේ’ ලැබුණු සුපිරි පෞද්ගලික ජෙට් යානය මෙන්න | ලෝකයම හොල්ලන්න ‘Air Force One’ ලෙස කරළියට එයි
ලෝක බලවතා වන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් වෙනුවෙන් නිපදවන ලද, ලොව මෙතෙක් බිහිවූ සුඛෝපභෝගී මෙන්ම ආරක්ෂිතම නවතම ‘Air Force One’
