
ඩොනල්ඩ් ට්‍රම්ප්ට අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැවැන්ත පරාජයක් | උපදින දරුවන්ගේ පුරවැසි අයිතිය අහෝසි කිරීමේ උත්සාහය නිෂ්ප්‍රභ වෙයි
අමෙරිකා එක්සත් ජනපදයේ උපත ලබන සංක්‍රමණිකයන්ගේ දරුවන්ට සහතික කර ඇති ‘උපත් අයිතියෙන් ලැබෙන පුරවැසිභාවය’ (Birthright Citizenship) සීමා කිරීම සඳහා ජනාධිපති
