
අනුරාධපුර දැරියගේ අපයෝජන සිද්ධිය වාර්තා කිරීම | BBC ජනමාධ්‍යවේදීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවයි
අනුරාධපුර ප්‍රදේශයේ බාලවයස්කාර දැරියක් බරපතළ ලෙස අපයෝජනයට ලක්කිරීමේ සිදුවීමට අදාළ විමර්ශනවල ප්‍රගතිය විමසා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් පවත්වන ලද
