
ශිෂ්‍යත්වය පහසු කළ ‘සතර’ නිර්මාතෘ ප්‍රවීණ අධ්‍යාපනඥ කේ.ඩී. චන්ද්‍රසෝම පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
‘සතර’ සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘවරයා මෙන්ම සතර ප්‍රකාශන ආයතනයේ ජ්‍යෙෂ්ඨ කර්තෘවරයකු ද වූ ප්‍රවීණ අධ්‍යාපනඥ කේ.ඩී. චන්ද්‍රසෝම පෙරේරා අභාවප්‍රාප්ත වී තිබේ.
