3 weeks ago Tags #450cc_එන්ජින්_ධාරිතාව ඇවන්ට්ගාඩ් සමාගමෙන් STF එකට අධිබල යතුරුපැදි 50ක් දෙන කතාව බොරුවක්ලු විශේෂ කාර්ය සාධක බලකාය (STF) සඳහා ඇවන්ට්ගාඩ් සමාගමෙන් යතුරුපැදි ලබාගන්නා බවට පළ වන ප්රකාශ ශ්රී ලංකා පොලිසිය ප්රතික්ෂේප කර තිබේ.