
අර්චුනාට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පිරිසක් දුරකථනයෙන් මරණ තර්ජන එල්ල කළාලු – අර්චුනාගෙන් පොලිසියට පැමිණිල්ලක්
තමාට එල්ල වූ මරණ තර්ජන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් තෙලිප්පලේ පොලිසියට පැමිණිලි කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. වලිකාමම්
