Skip links

#හෝමුස්_සමුද්‍ර_සන්ධිය

හෝමූස් ගැටුම ‘තාම පටන්ගෙනවත් නැති’ බවට ඉරානය අනතුරු අඟවයි

මැදපෙරදිග යුද්ධය යළි ඇවිලවීමේ අවදානමක් මතු කරමින් එල්ල වූ ප්‍රහාර මාලාවකින් පසුව, හෝමුස් සමුද්‍ර සන්ධියේ තත්ත්වය තවදුරටත් උග්‍ර නොකරන ලෙස

පැය 48ක් ඇතුළත ‘හෝමුස්’ විවෘත නොකළොත් ඉරානයේ සියලු විදුලි බලාගාරවලට පහරදෙන බවට ට්‍රම්ප් තර්ජනය කරයි

පැය 48 ක් ඇතුළත හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත්, ඉරානයේ විදුලි බලාගාරවලට ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්

ට්‍රම්ප්ගේ ඉල්ලීම කවුරුවත් ගණන් ගන්නේ නෑ | තෙල් මිල තවත් ඉහළට

හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමේ සලකුණු දක්නට නොලැබීම නිසා වෙළඳපොළ තුළ තෙල් මිල දිගින් දිගටම ඉහළ යමින් පවතී. ගෝලීය

හෝමුස් ඇරගන්න ට්‍රම්ප් රටවල් හතකින් උදව් ඉල්ලයි | අමෙරිකාවටයි යාළුවන්ටයි හැර අයට හෝමුස් විවෘත බව ඉරානය කියයි

හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව තබාගැනීම සඳහා යුද නැව් එවන ලෙස රටවල් හතකින් පමණ තමා ඉල්ලා ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්
This website uses cookies to improve your web experience.