
“පාස්කු ප්රහාරයේ අටවැනි සැමරුම සමරන්න අපි අවස්ථාවක් තියන්නේ නෑ | ඊට වගකිවයුතු සියලුදෙනා අපි මේ වසරේ අඩංගුවට ගන්නවා” | දිලීප පීරිස් අධිකරණයේදී කියයි
පාස්කු ඉරු දින ත්රස්ත ප්රහාර සිද්ධියට අදාළ විමර්ශන නොමග යැවීම ඇතුළු කරුණු කීපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවන රාජ්ය

