
ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුව | දිගු කලකට පසු ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ හමුවේ යළිත් විභාගය ඇරඹේ
ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ෂම්මි කුමාරරත්න ඇතුළු යුද
