1 month ago Tags #ceylonwire සොහොන්කල්මේදී පියා පොරොවෙන් කොටා පුතාව මරාදමයි පිය පුතු දෙදෙනෙක් අතර ඇතිවූ ආරවුලකදී පියා විසින් පොරොවකින් කොටා තම පුත්රයා මරාදමා ඇති බව කියන සිද්ධියක් මහකුඹුක්කඩවල පොලිස් වසමට