2 weeks ago Tags #ceylonwire බම්බලපිටියේ සුපිරි සාප්පු සංකීර්ණයක Food Court එකේ වතුර බෝතලේ වැඩි ගාණට විකුණු අවන්හලකට රු. ලක්ෂ 5ක් දඩ ගහයි කොළඹ 04 හි පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක පිහිටි ප්රසිද්ධ අවන්හලකට අද (29) අලුත්කඩේ අංක 5 මහේස්ත්රාත් අධිකරණයෙන් රුපියල් 500,000 ක