
පැතුම්ගේ විශිෂ්ඨ ශතකය සමගින් ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවට එරෙහිව සුපිරි ජයක් ලබයි | සුපිරි 8 දෙනාගේ වටයටත් පිවිසෙයි
2026 පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාවට එරෙහි තරගය ශ්‍රී ලංකාව කඩුලු 8කින් ජයගත්තේය. ඒ, මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති
