6 months ago Tags #ceylonwire වාහන ආනයනයට රජය අවසර දෙයි වාහන ආනයනයට යළි අවසර ලබාදීම යටතේ ඔක්තෝබර් මාසයේ සිට කාර්මික සහ බර වාහන ආනයනයට අවසර දීමට රජය තීරණය කර තිබේ.
8 months ago Tags #ceylonwire වාහන ආනයනයට අවසර දෙන විදිහ ගැන අධ්‍යයනය කරමින් ඉන්නේ – සියඹලාපිටිය(වීඩියෝ) ප්‍රමුඛතා පදනම මත ඉදිරියේදී වාහන ආනයනයට අවසර ලබාදීමේ හැකියාව පිළිබඳ කමිටුවක් හරහා අධ්‍යයනය කරමින් සිටින බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත්
9 months ago Tags #ceylonwire වාහන ආනයන තහනම තව චුට්ටක් ලිහිල් කරයි සංචාරක කටයුතු සඳහා වසරක් පැරණි වාහන ආනයනය කිරීමට ඉඩ සැලසෙන පරිදි වාහන ආනයනය සඳහා පනවා තිබූ තහනම ලිහිල් කළ බව
1 year ago Tags #ceylonwire SMSවලටත් බදු ගහයි – බද්දෙන් අයින්කරපු 138ක ලිස්ට් එකෙන් 97කට ආයෙත් වැට් වදී රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ අරමුණින්, මීට පෙර බදුවලින් නිදහස් කර තිබූ භාණ්ඩ 138න් 97ක් සඳහා එකතු කළ අගය මත බද්ද
1 year ago Tags #ceylonwire වැට් වදින බඩු ලැයිස්තුව යළි සළකා බලන්න රජය සුදානම්ලු ලබන වසරේ ජනවාරි මාසයේ සිට එකතු කළ අගය මත බද්ද (වැට්) අය කෙරෙන භාණ්ඩ ලැයිස්තුව යළි සළකා බැලීමට රජය සූදානම්
1 year ago Tags #ceylonwire දිගටම අරක්කු හදන්න ඕනෙ නම් අවුරුදු 10ක් නොගෙවපු බදු ගෙවන්න – සියඹලාපිටිය සමාගම්වලට තදින් කියයි මෙරට මත්පැන් නිෂ්පාදකයන් විසින් ගෙවීමට ඇති වසර 10ක හිඟ බදු ඔක්තෝබර් මාසය අවසන් වීමට පෙර ගෙවිය යුතු බව මුදල් රාජ්‍ය
1 year ago Tags #ceylonwire අරක්කු බෝතලේකින් 75%ක් බදු – කසිප්පු ගැහිල්ල 500%කින් වැඩිවෙලා සංචාරක ක්ෂේත්රයට සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකාව 2022 වසරේ ආරම්භ කළ රෙගුලාසි යටතේ මධ්‍යසාර බලපත්‍ර 538ක් නිකුත් කර ඇති බව