3 months ago Tags #ceylonwire සජිත්-රනිල් මගුලකදී හමුවෙති | සමන් ගැනත් කතාකරති විපක්ෂනායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද දිනයේදී සිදුව තිබේ.