මෝලට දෙක ගාණේ අධිකාරියෙන් චෙකර්ලා දායි – “ඔය වැඩේ හරියන්නේ නෑ, ලොකු මොල්ලු නිලධාරීන්ට පඩි ගෙවයි” – කට්ටියක් පෙන්නලා දෙයි
දෛනිකව නිකුත් කෙරෙන සහල් තොග පරීක්ෂා කිරීම සඳහා සෑම සහල් මෝලකටම නිලධාරීන් දෙදෙනෙකු යොදවා ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය