
මිල වැඩිකිරීම හැර වෙන විකල්පයක් නෑ | ලෝක වෙළඳපොළේ තව මිල ඉහළ ගියොත් තෙල්වලට සහනාධාරයක් දෙනවා | කැබිනට් ප්රකාශක කියයි
ඉන්ධන මිල වැඩිකරන ලද නමුත්, ලෝක වෙළඳපොළේ තවදුරටත් ඉන්ධන මිල ඉහළ ගියහොත් ඉන්ධන වෙනුවෙන් සහනාධාරයක් ලබාදීමක් සම්බන්ධයෙන් රජය සලකා බලමින්
