2 months ago Tags #ceylonwire හම්බන්තොට වැටළීමකදී ඉන්ධන ලීටර් 500ක් අත්අඩංගුවට හම්බන්තොට කටුවාව සල්මල්යාය ප්රදේශයේ සිදුකළ වැටළීමකදී ඉන්ධන ලීටර් 500 කට ආසන්න ප්රමාණයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හමුදා බුද්ධි අංශයෙන්