2 weeks ago Tags #ceylonwire “හෙට එන්න බෑ” | භාණ්ඩාගාර ලේකම් රාජ්ය මුදල් කාරක සභාවට දැනුම්දෙයි තමාට බ්රහස්පතින්දා (30) කමිටුව හමුවේ පෙනීසිටීමට නොහැකි බව භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම රාජ්ය මුදල් පිළිබඳ කාරක සභාවට දැනුම් දී තිබේ.