1 day ago Tags #'සන්නස'_භාරගැනීම “මහනුවර ඇසළ මහ පෙරහැර දේශපාලන ආරවුල්වලට පටලවා නොගත යුතුයි” – ජනපති අවධාරණය කරයි ශ්‍රී ලංකාවේ ඓතිහාසික ඇසළ මහා පෙරහැර මංගල්‍යය දේශපාලන ආරවුල්වලට පටලවා නොගත යුතු බවත්, මෙම ආගමික හා සංස්කෘතික පරම්පරාගත උරුමය දේශපාලන