2 weeks ago Tags #ceylonwire ජනපති අනුර ඉන්දියාවේ ගිහින් චීනෙටත් යයි වගේ ජනාධිපති අනුර කුමාර දිසානායකට චීනයේ සංචාරයක් සඳහා ද නිල ආරාධනාවක් ලැබී තිබේ. කැබිනට් ප්‍රකාශක ඇමැතිවෛද්ය නලින්ද ජයතිස්ස පැවසුවේ ශ්‍රී ලංකාවේ
3 weeks ago Tags #ceylonwire ජනපති අනුර අගමැති මෝදි මුණගැහෙන්න දෙසැම්බරයේ ඉන්දියාවට ජනාධිපති අනුර කුමාර දිසානායක දෙසැම්බර් මාසයේදී ඉන්දියාවේ සංචාරයක නිරත වන බව නව විදේශ අමාත්‍ය විජිත හේරත් පැවැසීය. අද ජනමාධ්‍ය වෙත
4 weeks ago Tags #ceylonwire ප්‍රහාර කතා ඉවරයි – අමෙරිකාව ආරුගම්බේවලට දාපු තහනම ඉවත්කරයි ශ්‍රී ලංකාවේ අග්නිදිග වෙරළ තීරයේ ආරුගම් බොක්ක ආශ්‍රිතව සංචාරය නොකරන ලෙසට කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ඔක්තෝම්බර් මාසයේදී
1 month ago Tags #ceylonwire ක්‍රිකට් ගහන්න ආ කිවියෝ මින්නේරියේ අලි බලන්න යති ක්‍රිකට් තරගාවලියක් සඳහා දිවයිනට පැමිණ සිටින නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරතවී තිබේ. සෆාරි ජීප් රථවල නැගී නවසීලන්ත
2 months ago Tags #ceylonwire සියෙරා ලියොන් ජනපති අද රෑ ලංකාවට – හැබැයි අනුර මුණගැහෙන්නේ නැතිලු සියෙරා ලියොන් රාජ්‍යයේ ජනාධිපති ජූලියස් මාඩා බයෝ (Julius Maada Bio අද (20) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ඔක්තෝබර් 21 සිට
2 months ago Tags #ceylonwire “මාව වරදවා වටහාගන්න එපා” – සුපිරි ද.අප්‍රිකානු ක්‍රීඩකයා ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශයක් ඇතැම් පිරිස් වරදවා වටහාගෙන ඇති බවත්, තමා ශ්‍රී ලංකාවේ සංචාරය
3 months ago Tags #ceylonwire නවසීලන්ත සංචාරයටත් ප්‍රධාන පුහුණුකරු සනත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය එළැඹෙන නවසීලන්ත සංචාරය සඳහා තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන බව
4 months ago Tags #ceylonwire ලිට්ල්ජෝන් හෙට ලංකාවට එනවලු සාගර සහ අන්තර්ජාතික පාරිසරික සහ විද්‍යාත්මක කටයුතු පිළිබඳ වැඩබලන අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ජෙනිෆර් ආර්. ලිට්ල්ජෝන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට
4 months ago Tags #ceylonwire ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එංගලන්ත සංචාරයේ තරග කාලසටහන නිකුත්වෙයි ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයේ සංචාරය කිරීමට නියමිතය. ටෙස්ට් තරග තුනකින් යුත් එම
4 months ago Tags #ceylonwire ජනාධිපතිවරණය නිසා මෝදිගේ ලංකාගමනය අවලංගු කෙරේ ! ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය සිදුනොවනු ඇතැයි වාර්තා වේ. ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය