
බුදුන්ගේ ශ්රී සර්වඥ ධාතු ඉන්දීය නියෝජිත පිරිසක් සමග විශේෂ ගුවන් යානයකින් මෙරටට | හෙට සිය ප්රදර්ශනය ඇරැඹේ
දඹදිව දෙව්නිමෝරි පුදබිමෙන් මෙරටට වැඩම කරවනු ලබන ශ්රී සර්වඥ ධාතු ප්රදර්ශනය, කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදි හෙට(04) සිට 11 වැනිදා දක්වා
