ජයිකා මුදල් සාවද්‍ය පරිහරණය – නීතිඥ සංගමයේ සභාපති විනිවිදභාවයෙන් කටයුතු කිරීමට අපොහොසත් වූ බව විශේෂ කමිටුව සොයාගනී
ජපාන අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (JICA) විසින් අරමුදල් සපයන ලද දූෂණ විරෝධී වැඩසටහනක් සඳහා වෙන්කරන ලද මුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් විමර්ශනය