
රුසියාවේදී උසස් පෙළ සමත්වූ සිසුවාව ලංකාවේ වෛද්‍ය පීඨයකට වහාම ඇතුළත් කරගන්න | සුප්‍රීම් උසාවිය වි.වි.ප්‍රතිපාදන කොමිසමට නියෝග කරයි
රුසියාවේ උසස් පෙළ විභාගය සමත් වී වෛද්‍ය පීඨයට ඇතුල්වීමට සුදුසුකම් ලැබූ ශ්‍රී ලාංකික තරුණයකු මෙරට වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීම ප්‍රතික්ෂේප
