1 year ago Tags #ceylonwire දරු තිදෙනෙක් තනියෙන් කඩාවැටෙන ගෙදරක – තාත්තා හිරේ, අම්මා පිටරට හිරවෙලා කුරුණෑගල පොතානේගම පහළ ගිරිබාව ප්රදේශයේ දරුවන් තිදෙනකු සිය කඩාවැටීමට ආසන්න නිවසේ මාපියන්ද නොමැතිව දුෂ්කර ජිවිතයක් ගතකිරීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වේ.