
දැන් ඉතින් කාව විශ්වාස කරන්නද? | ID ඔෆිස් එකේ Hotline එකෙන්ම ඇවිත් මූල්‍ය වංචා සිදුකරන සෙට් එකක් ගැන අනතුරු ඇඟවීමක්
තම නිලධාරීන් ලෙස පෙනීසිටින පුද්ගලයන් කණ්ඩායමක් විසින් සිදුකරනු ලබන මූල්‍ය වංචාවක් පිළිබඳව විමසිලිමත් වන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මහජනතාවට
