
විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එක්ක ඩීල් දැමූ බව කියන බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ ලින්ටන් ඇතුළු හතකට රට ගමන් තහනමක්
විදේශ රටවල සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට ලැබුණු තොරතුරකට අනුව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ
