3 months ago Tags #ceylonwire කසාදෙට කළින් ලිංගික සබඳතා පවත්වලා-අරක්කුත් බීලා | ජෝඩුවටම වේවැල් පාර 140ක් විවාහයට පෙර ලිංගික සබඳතා පැවැත්වූ බවට සහ මත්පැන් පානය කළ බවට චෝදනා එල්ල වූ ඉන්දුනීසියාවේ කාන්තාවකට සහ පිරිමි පුද්ගලයෙකුට ෂරියා