1 week ago Tags #AIDS HIV රටින් තුරන් කරන්න එන්නත් විදිහට දෙන බෙහෙත් ගෙන්නන්න යයි වේගවත්ව මෙරටින් HIV තුරන් කිරීම සඳහා එන්නත් කළ හැකි එච්.අයි.වී ඖෂධ පදනම් කරගත් ප්‍රතිකාර ලබා දීමට සෞඛ්‍ය බලධාරීන් සැලසුම් කර
2 weeks ago Tags #ceylonwire HIV වළක්ව ගන්න පාසල්වල ලිංගික අධ්‍යාපන වැඩසටහන් පුළුල් කරන්න යයි උපත් පාලන ක්‍රම භාවිතය සහ මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය හෙවත් HIV වැළැක්වීම පිළිබඳ පාසල්වල අධ්‍යාපනය පුළුල් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ
2 months ago Tags #ceylonwire හම්බන්තොට AIDS වැඩිවෙලා මේ වසරේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ HIV ආසාදිතයන් ශීඝ්‍රයෙන් ඉහළයෑම පිළිබඳ සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ. හම්බන්තොට දිස්ත්‍රික් ලිංගාශ්‍රිත රෝග
5 months ago Tags #AIDS ගිය අවුරුද්දේ 40කට AIDS හැදිලා පසුගිය වසර තුළ එච්.අයි.වී./ඒඩ්ස්(HIV/AIDS) රෝගීන් 40 දෙනෙකු හඳුනාගෙන ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන වාර්තා කර ඇත.
5 months ago Tags #AIDS බස්නාහිර පළාතේ HIV සහ AIDS ආසාදිතයන් ඉහළට – අවුරුදු 15ත් 24ත් අතර තරුණයන් දැනුවත් කිරීම් ඉහළ නංවයි HIV පිළිබඳ මෙරට වයස අවුරුදු 15ත් 24ත් අතර පිරිස විශේෂයෙන් දැනුවත් කිරීමට සහ පරීක්ෂණ ඉහළ නැංවීමට ජාතික ඒඩ්ස් පාලන වැඩසටහන
8 months ago Tags #ceylonwire ඒඩ්ස් චෙක් කරගන්න එන ස්පා සේවකයන් වැඩිවෙලා දිවයින පුරා ක්‍රියාත්මක පොලිස් මෙහෙයුම්වලදී සම්බාහන මධ්‍යස්ථාන සේවකයන් කිහිපදෙනෙකුට ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ඇති බවට හඳුනා ගැනීමත් සමඟ ලිංගාශ්‍රිත රෝග
9 months ago Tags #ceylonwire HIV ආසාදිතයන් සීයට 14කින් ඉහළ ගිහින් 2024 වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ පසුගිය වසරට සාපේක්ෂව HIV ආසාදිතයන්ගේ සංඛ්‍යාව 14%කින් ඉහළ ගොස් ඇති බව හෙළිවේ. ලිංගිකව
9 months ago Tags #ceylonwire ගිය අවුරුද්දේ ලංකාවේ HIV/AIDS වැඩිවෙලා 2023 වසරේ දී මෙරට HIV/AIDS රෝගීන්ගේ සැළකිව යුතු වර්ධනයක් වාර්තා වී තිබේ. ඒ ආශ්රිත දත්ත පෙන්වා දෙන්නේ එම වසරේ රෝගීන්
1 year ago Tags #AIDS මේ වසරේ පළමු මාස නවය තුළ HIV/ඒඩ්ස් රෝගීහු 485ක් සහ මරණ 43ක් වාර්තා වෙලා මේ වසරේ සැප්තැම්බර් අවසානය වන විට ශ්‍රී ලංකාවේ HIV/AIDS රෝගීන්ගේ සැළකිව යුතු වර්ධනයක් වාර්තාවී ඇත. ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් මර්දන වැඩසටහනට